මොරටුව නගරාධිපති ඇප මත නිදහස් | දිනමිණ

මොරටුව නගරාධිපති ඇප මත නිදහස්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැර ඇති බව වාර්තා වෙයි
 
මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නගරාධිපතිවරයා ඇප මත මුදාහැර ඇත
 
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක් අතරතුර මොරටුමුල්ල ප්‍රදේශයේදී  නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් මොරටුව නගරාරධිපතිවරයාට චෝදනා එල්ල වී තිබිණ

නව අදහස දක්වන්න