රංගන ශිල්පී "සැන්ඩෝ" හැරිස් අභවප්‍රාප්ත වෙයි | දිනමිණ

රංගන ශිල්පී "සැන්ඩෝ" හැරිස් අභවප්‍රාප්ත වෙයි

මෙරට සිංහල සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පීයෙක් ලෙස සලකන "සැන්ඩෝ" හැරිස් මහතා හදීසියේ අභාවප්‍රාප්ත වී තිබේ.
 
49 හැවිරිදි ඒ මහතා තම නිවස තුළ දී මිය ගොස් ඇත
 
මේ වන විට ඔහුගේ දේහය රෝහලට ගෙනගොස් ඇති බව වාර්තා වේ.
 
 ඒ මහතා කොළඹ හැව්ලොක් පෙදෙසේ පිහිටි නිවෙසට අද (11) උදෑසන පැමිණ ඇති අතර එහිදී ඔහු හදිසියේ මියගොස් ඇත
 
මරණය පිළිබඳ පරීක්ෂණ පොලිසිය විසින් සිදු කරනු ලබයි

නව අදහස දක්වන්න