ඉන්ධන මිළ සංශෝධනයට තීරණය කෙරේ | දිනමිණ

ඉන්ධන මිළ සංශෝධනයට තීරණය කෙරේ

ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව විසින් තීරණය කර ඇත
 
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ මිළ  සංශෝධනය සිදුකරන දිනය නොදුරේදී ම දැනුම්දෙනු ඇති බවය.
 
අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කර සිටියේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිණි

නව අදහස දක්වන්න