එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් අත්අඩංගුවට | දිනමිණ

එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් අත්අඩංගුවට

කොළඹ වරාය ආසන්නයේ දී පසුගිය දා ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි

නව අදහස දක්වන්න