ඉදිරි වසර 3 ඇතුළත සහල් මිල සත පහකින්වත් වැඩි කරන්නේ නැහැ | දිනමිණ

ඉදිරි වසර 3 ඇතුළත සහල් මිල සත පහකින්වත් වැඩි කරන්නේ නැහැ

ඉදිරි වසර තුනක කාලයේ සහල් මිල සත පහකින්වත් ඉහළ දැමීමට ඉඩ නොදෙන බව වෙළෙඳ ‍ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දිනමිණට ඊයේ (16) පැවසීය.

නියම කර තිබෙන උපරිම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන්ට නියම කරන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමටත්, සහල් හිඟයක් ඇති වීම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවා ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

නව අදහස දක්වන්න