අභාවයන් | දිනමිණ

අභාවයන්

මායා වික්‍රමසිංහ මැතිණිය - පුවත්පත් කලාවේදී P.R. වික්‍රමසිංහ (නැසීගිය) මහතාගේ භර්යාව වූද,​ රාජා,​ ආනන්ද,​ ශ්‍රී ලාල් (ලේක් හවුස්) පාලිත,​ නිහාල්,​ (නැසීගිය) මහින්ද (අබාන්ස්),​ කපිල නිල්මිණි හා පද්මිණිගේ මෑණියන් වූද,​ සීතා දේවි (ස්කූල් ඔෆ් ඩෙස්මේකින්) ඇනට්,​ ප්‍රියන්ති,​ චිත්ත්‍රා,​ පියසීලි,​ දිල්රුක්ෂි,​ බ්‍රිජට්,​ පර්සි (නැසීගිය) හා සනත්ගේ නැන්දනිය වූද,​ මායා වික්‍රමසිංහ මැතිණිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 19-07-2021 වන දින සවස 4.30 බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය දැනට අග්ගොන වල්පොල පාර කේල්සි නිවාස සංකීර්ණයේ,​ අංක 47/​22,​ දරන නිවසේ ප.ව. 2.30 දක්වා තැන්පත් කර ඇත.
045381

නව අදහස දක්වන්න