ගම්මන්පිල දිනවූවන්ගේ පැටිකිරිය ජනතාවට කියනවා | දිනමිණ

ගම්මන්පිල දිනවූවන්ගේ පැටිකිරිය ජනතාවට කියනවා

උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කළ මැති ඇමැතිවරුන්ගේ මැතිවරණ කොට්ඨාස වෙත ගොස් ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.

ඊයේ (21) සිට මේ දැනුම්වත් කිරීම ආරම්භ කර තිබෙන අතර, ඉන්ධන මිල ඉහළ දමා ජනතාව පීඩාවට පත් කර ඇති පසුබිමක මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (21) කොළඹදී පැවසීය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

නව අදහස දක්වන්න