තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් දිවයිනට | දිනමිණ

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක තොගයක්  අද (21) අළුයම මෙරටට රැගෙන විත් ඇත.
 
අද (22) අලුයම 05.30ට පමණ බීජිං නුවර සිට පැමිණි ගුවන් යානා දෙකකින් එම එන්නත් තොගය මෙරට ගෙන විත් ඇත
 
 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීමක් ලෙස මෙම එන්නත් මාත්‍රා මිලියන 2ක මෙරටට ලැබී ඇත
 
ඒ අනුව ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති සමස්ත සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන 9.1ක් වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
 

නව අදහස දක්වන්න