තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් | දිනමිණ

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස්

අද (22) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ කොටියාගල වත්ත පහළ කොටස හුදකලා බවින් නිදහස් කර ඇති බව කොවිඩ් වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි

නව අදහස දක්වන්න