කොවිඩ් ආසාදිතයන් 997 කට පූර්ණ සුවය | දිනමිණ

කොවිඩ් ආසාදිතයන් 997 කට පූර්ණ සුවය

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 997 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද (21) පිටවගොස් ඇති බව සෟඛ්‍ය අංශ ප්‍රකාශ කරයි
 
ඒ අනුව මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 264,755කි

නව අදහස දක්වන්න