තවත් කොවිඩ් රෝගීන් 953කට පූර්ණ සුවය | දිනමිණ

තවත් කොවිඩ් රෝගීන් 953කට පූර්ණ සුවය

 
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලබා පුද්ගලයින් 953 දෙනෙකු අද (23) දිනයේ රෝහල් වලින් පිටවගොස් තිබේ.
 
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය සඳහන් කළේ කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ගෙන මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 265,708ක් බවය.

නව අදහස දක්වන්න