නාවල, 2 වන පටුමග, අංක 7/19 හි විසූ C.M. ආරියවංශ මහතා, විශ්‍රාමික අධ්‍යාපන අධ්යක්ෂ - කෑගල්ල, කළුතර, ජාතික අධ්‍යාපන ආයතනය, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය වූ ශාන්ති ආරියවංශ (විවාහයට පෙර වනසිංහ) ගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, වෛද්‍ය හිරාන් (ඕස්ට්‍රේලියාව) නීතිඥ ඉනෝකා දසනායක (ඕස්ට්‍රේලියාව) ගේ දායබර පියාණන් වූද, ඉන්ද්‍රනාත් දසනායකගේ (ඕස්ට්‍රේලියාව) දයාබර මාමණ්ඩිය වූද, නවිඳු හා රිද්මා (ඕස්ට්‍රේලියාව) ගේ දයාබර මුත්තනුවන් වූද, C. M. ආරියවංශ මහතා වසර 92 ක් ආයුවළදා අභාවප්‍රාප්ත විය. දේහය බොරැල්ල, ජයරත්න මල් ශාලාවේ 2021 ජූලි මස 24 උදේ 8 සිට සවස 4 දක්වා තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු එදින පස්වරු 5 ට නාවල පොදු සුසාන භූමියේදී සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙමු.
046727
නව අදහස දක්වන්න