අභාවයන් | දිනමිණ

අභාවයන්

නාවල,​ 2 වන පටුමග,​ අංක 7/​19 හි විසූ C.M. ආරියවංශ මහතා,​ විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ - කෑගල්ල,​ කළුතර,​ ජාතික අධ්‍යාපන ආයතනය,​ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය වූ ශාන්ති ආරියවංශ (විවාහයට පෙර වනසිංහ) ගේ දයාබර ස්වාමිපුරුෂයා වූද,​ වෛද්‍ය හිරාන් (ඕස්ට්‍රේලියාව) නීතිඥ ඉනෝකා දසනායක (ඕස්ට්‍රේලියාව) ගේ දායබර පියාණන් වූද,​ ඉන්‍ද්‍රනාත් දසනායකගේ (ඕස්ට්‍රේලියාව) දයාබර මාමණ්ඩිය වූද,​ නවිඳු හා රිද්මා (ඕස්ට්‍රේලියාව) ගේ දයාබර මුත්තනුවන් වූද,​ C. M. ආරියවංශ මහතා වසර 92 ක් ආයුවළදා අභාවප්‍රාප්ත විය. දේහය බොරැල්ල,​ ජයරත්න මල් ශාලාවේ 2021 ජූලි මස 24 උදේ 8 සිට සවස 4 දක්වා තැන්පත් කර ඇති අතර,​ අවසන් කටයුතු එදින පස්වරු 5 ට නාවල පොදු සුසාන භූමියේදී සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙමු.
046727

නව අදහස දක්වන්න