අනුරාධපුර අටමස්ථානයේ පුදබිම් ඇසළ පෝයදා... | දිනමිණ

අනුරාධපුර අටමස්ථානයේ පුදබිම් ඇසළ පෝයදා...

සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරු උපත, බරණැස් නුවර ඉසිපතනාරාමයේදී පස්වග මහණුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම, ඇසළ මහා පෙරහර ලංකාවේ ආරම්භය, ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේගේ ප්‍රථම වස්සූපගමනය, ලක්දිව සාමණේර හිමිවරුන්ට උපසම්පදාව ලබාදීම වැනි කටයුතු සිදු වු ඇසළ මහා පුර පසළොස්වක පොහොය දින එනම් ඊයේ (23)අනුරාධපුර අටමස්ථානයේ ආගමික කටයුතු සිදු වූ අයුරුයි මේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින්මේ පුණ්‍ය කටයුතු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරිණි.

ඡායාරූප සහ සටහන - චිත්‍රාරත්න කළුආරච්චි - හිදෝගම සමූහ

නව අදහස දක්වන්න