කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් දිවි සැරියට සමු දෙයි | දිනමිණ

කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් දිවි සැරියට සමු දෙයි

කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අද අළුයම අභාවප්‍රාප්ත වී ඇත
 
කොවිඩ් ආසාදිතව කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රාජමහේන්ද්‍රන් මහතා මෙලෙස අභවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි
 

නව අදහස දක්වන්න