ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය අදයි | දිනමිණ

ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය අදයි

ජූලි මස 25 වන දින ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය ලෙස නම් කර ඇත
 
ලොව පුරා වසරකට දියේ ගිලීම් නිසා පුද්ගලයින් 220,000 ක් පමණ මිය යන බව වාර්තා සඳහන් කරයි
 
ශ්‍රි ලංකාවේ ද වාර්ෂිකව දියේ ගිලීම් නිසා පුද්ගලයන් 800 ක් පමණ මිය යන බව වාර්තා වෙයි

නව අදහස දක්වන්න