ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි | දිනමිණ

ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

ජයන්ත කැටගොඩ මහතා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (21) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
 
ඒ අද පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 10.00ට ආරම්භ වූ අවස්ථාවේ දීය
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ජයන්ත කැටගොඩ මහතා එලෙස දිවුරුම් දෙනු ලැබීය. 
 

නව අදහස දක්වන්න