තවත් කොවිඩ් මරණ 18ක් | දිනමිණ

තවත් කොවිඩ් මරණ 18ක්

 
කොවිඩ් - 19 මරණ 18ක් ඊයේ (18) සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
ඒ සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,525ක් දක්වා ඉහළගොස් ඇත.

නව අදහස දක්වන්න