නිරෝධායන නීති කැඩූ 36ක් අත්අඩංගුවට | දිනමිණ

නිරෝධායන නීති කැඩූ 36ක් අත්අඩංගුවට

අද(32) උදෑසන 6.00න් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධයන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වාහන හතක් සමග පුද්ගලයින් 36 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 81 දහස් 256 කි.

බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති පළාත් මාර්ග බාධක 13 කදී ඉන් පිටවන වාහන 783 ක් සහ පුද්ගලයින් එක් දහස් 537 ක් පරීක්ෂාවට ලක් කර තිබේ.

නව අදහස දක්වන්න