මෙරටින් තවත් කොවිඩ් මරණ 19 ක් වාර්තා වෙයි | දිනමිණ

මෙරටින් තවත් කොවිඩ් මරණ 19 ක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වන බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
 
එම මරණ ඊයේ (22) සිදුව ඇති බව සඳහන් වේ.
 
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,593කි.
 

නව අදහස දක්වන්න