ජර්මනියේ රෝහල් ධාරිතාව ඉක්මවයි | දිනමිණ

ජර්මනියේ රෝහල් ධාරිතාව ඉක්මවයි

ජර්මනියේ කොවිඩ් සීග්‍ර වර්ධනයත් සමඟ එරට රෝහල් ධාරිතාව ඉක්මවා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. 
 
මෙම තීරණාත්මක කාලයේ දී උපරිමයෙන් සමාජ දුරස්ථඵාවය පවත්වාගෙන යන ලෙසට ජර්මානු සෞඛ්‍ය අමාත්‍යවරයා එරට ජනතාවගෙන් ඉල්ලා සිටියි. 
 
ජර්මනියෙන් පසුගියදා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 76‍,000කට අධික වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 315කි. 
 

නව අදහස දක්වන්න