කොවිඩ් ආසාදිතයන් 10,378 කට පූර්ණ සුවය | දිනමිණ

කොවිඩ් ආසාදිතයන් 10,378 කට පූර්ණ සුවය

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 10,378ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 540,040 දක්වා ඉහළගොස් ඇත.
 

නව අදහස දක්වන්න