තවත් කොවිඩ් මරණ 21ක් | දිනමිණ

තවත් කොවිඩ් මරණ 21ක්

තවත් කොවිඩ් - 19 පුද්ගල මරණ 21ක් ඊයේ(06) සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අද තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. 
 
වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගල මරණ 16ක් ඒ අතරට අයත්වේ. එසේම අවුරුදු 30ත් 59ත් අතර මරණ 05ක් වේ. 
 
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,505කි.

නව අදහස දක්වන්න