රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කල් තැබීමේ විවාදය අද-හෙට | දිනමිණ

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කල් තැබීමේ විවාදය අද-හෙට

ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ඊයේ (18) ඉදිරිපත් කරන ලද, රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද (19) සහ හෙට(20) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. එය අද (19) දහවල් 1.00 ට ආරම්භ වන අතර විවාදය පස්වරු 6.00 දක්වා පැවැත්වේ. එමෙන්ම මේ පිළිබඳ විවාදය හෙට දිනයේත් දවස පුරා පැවැත්වේ.

නව අදහස දක්වන්න