අභාවයන් | දිනමිණ

අභාවයන්

වීරක්කොඩි නිමල් - මොරටුව කල්දේමුල්ල,​ වීරසේන සිල්වා මාවතේ අංක 13/​17 හි පදිංචිව සිටි නීතිඥ නිමල් ප්‍රේමසිරි වීරක්කොඩි මහතා අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමු. දේහය දෙල්ගොඩ,​ උඩුපිල,​ සූරියතැන්න,​ අංක 143/​128 දරන නිවසෙහි තැන්පත් කර ඇති අතර,​ අවසන් කටයුතු 2022 අප්‍රේල් 23 වන සෙනසුරාදා ප.ව. 3.00 ට දෙල්ගොඩ සියඹලාපේවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට ශෝකයට පත් සහෝදර සහෝදරියන්. දු.ක. 072-8554845 සහ 0712050292.
026871

 

නව අදහස දක්වන්න