Monday, මැයි 9, 2022 - 11:00
කොරෝනා වයිරසයට එරෙහි එන්නතේ හතරවන මාත්‍රාව ලබාදීම අද සිට සිදු කෙරෙයි
ඒ අනුව හතරවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි
03 වන මාත්‍රාව ලබා මාස තුනක් ගතවූ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සිව්වැනි මාත්‍රාව ලබා ගැනීමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි
නව අදහස දක්වන්න