Wednesday, මැයි 25, 2022 - 01:00
21 වැනි සංශෝධනය ලබන සතියේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ගන්නා බව කැබිනට් ප්‍රකාශක ඇමැති ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
වත්මන් තත්ත්වයේ අතුරු පල ලෙස පැන නැඟී ඇතිදේශපාලන අවුල් සහගත තත්ත්වය නිරවුල් කර අලුත් වෙනසක් ඇති කිරීම සදහා අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 21 වන සංශෝධනය ඉදිරිපත් කළ බව ඇමැතිවරයා සඳහන් කළේය.
නව අදහස දක්වන්න