Thursday, මැයි 26, 2022 - 01:00 පුවත්ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, ප්‍රවාහන අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (25) එක් විය. එහිදී නව බස් ගාස්තු සංශෝධනය ඇමැතිවරයා වෙත පිළිගැන්වූ අතර, ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසීය. නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න