රාජ්‍ය සේවයට බාධා නොවන පරිදි සේවකයන් කැඳවීමට උපදෙස් | දිනමිණ

රාජ්‍ය සේවයට බාධා නොවන පරිදි සේවකයන් කැඳවීමට උපදෙස්

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආයතන වලට අත්‍යවශ්‍ය අවම සේවකයින් පිරිසක් පමණක් කැඳවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙයි
 
රට තුළ දැනට උද්ගත වී ඇති ඉන්ධන ගැටළුව හේතුවෙන් ප්‍රවාහනයට පවතින දුෂ්කරතා අවම කර ගැනීමට මෙන්ම රාජ්‍ය වියදම් කළමණාකරණය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි
 
මේ අනුව සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ප්‍රධාන කරුණු 04ක් යටතේ කාර්ය මණ්ඩලය කැඳවීම සීමා කිරීමට උපදෙස් දී තිබෙයි
 
PDF File: 

නව අදහස දක්වන්න