හෙට සිට සතියක් පාසල් නිවාඩු | දිනමිණ

හෙට සිට සතියක් පාසල් නිවාඩු

හෙට සිට ලබන 08 වනදා දක්වා දිවයින පුරා සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි 
 
එම සතිය තුළ අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේදී ආවරණය කිරීමට කටයුතු කරන බවය ද අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි
 
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ Zoom තාක්ෂණය ඔස්සේ අද පැවැති මාධ්‍ය හමුවක් පැවැත්විණි

නව අදහස දක්වන්න