ධානිෂ් අලී තවදුරටත් රිමාන්ඩ් | දිනමිණ

ධානිෂ් අලී තවදුරටත් රිමාන්ඩ්

ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය අද (12) නියෝග කර ඇත.
 
ඒ එම නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ දීය.
 
මෙම නඩුවට අදාළවකොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය දෙනු ලැබීය.
 
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල වලට හානි සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.
 

නව අදහස දක්වන්න