රත්මලාන මුහුදු වෙරළට නාඳුනන මළ සිරුරක් ගොඩ ගසයි | දිනමිණ

රත්මලාන මුහුදු වෙරළට නාඳුනන මළ සිරුරක් ගොඩ ගසයි

රත්මලාන මුහුදු වෙරළට නාඳුනන මළ සිරුරක් ගොඩ ගසා ඇති බව පොලීසිය පවසයි.
 
මෙලෙස ගොඩ ගසා ඇති මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගේ බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන  මේ වන විට ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි.

නව අදහස දක්වන්න