අභාවයන් | දිනමිණ

අභාවයන්

කපිතාන් සිරිල් රූපරත්න මහතා (යුධ හමුදා පාබල හමුදාවේ විශ්‍රාමික කපිතාන්) - නැසීගිය සුගුණා රූපරත්න මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද,​ දමයන්ති විජේසූරිය (රූපරත්න) ලේක්හවුස් දැන්වීම් අංශය,​ චමරි රූපරත්න (රෝයල් විද්‍යාලය,​ කොළඹ 07),​ චමින්ද නිරෝෂන් රූපරත්න (රයිගම් ආයතනය) සහ බුද්ධිකා හර්ෂණි රූපරත්න යන අයගේ ආදරණීය පියාණන් වූ,​ කපිතාන් සිරිල් රූපරත්න මහතා අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ අවසන් කටයුතු නොවැම්බර් 9 වන දින සවස 1.30 ට දියගම මල්ශාලාවෙන් පිටත්වී පින්නහෙලවත්ත සුසාන භූමිය කරා රැගෙන යනු ලබයි.
068065

 

නව අදහස දක්වන්න