අභාවයන් | දිනමිණ

අභාවයන්

රුක්මල් සමරතුංග (විවාහයට පෙර සේනානායක) - නැසීගිය රේමන්ඩ් සමරතුංග යන අයගේ ආදරණීය භාර්යාව වූද,​ නැසීගිය රංග සමරතුංග සහ ප්‍රියංගා සමරතුංග යන අයගේ ආදරණීය මෑනියන් වූද,​ ලුණුවිල,​ බණ්ඩිරිප්පුවේ නැසීගිය එල්.සී. සේනානායක හා එම මැතිනියගේ ආදර දියණියන් වූද,​ නැසීගිය හෙන්රි සේනානායක,​ නැසීගිය ලතා ජයගොඩ,​ සෝමලතා රණසිංහ,​ සරෝජිනි දිසානායක හා ස්වර්ණා සේනානායක යන අයගේ සොයුරිය වූද,​ රුක්මල් සමරතුංග මැතිනිය 2022 නොවැම්බර් 23 වෙනි දින අභාවප්‍රාප්ත වූවාය,​ දේහය මහජන ගෞරවය සඳහා කැලණිය,​ දළුගම,​ මුදියාන්සේගේ වත්ත පාර,​ අංක 200 හි තබා ඇත. ආදාහනය 2022 නොවැම්බර් 25 වෙනි දින ප.ව. 4.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. ආදාහනය සඳහා දේහය එදින ප.ව. 3.00 ට නිවසින් පිටත්වේ.
071877

 

නව අදහස දක්වන්න