Tuesday, දෙසැම්බර් 6, 2022 - 12:00
ජාතික පාරිසරික ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියත්මක කිරීමට ජනාධිපති ලේකම් ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කීරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන්ට අනුගත වෙමින් සහ විසි එක්වන සියවසේ පාරිසරික අභියෝග කෙරෙහි අවධානය යොමු කරමීන් සියළුම පාර්ශවයන්ගේ දායකත්වය ලබාගෙන පරිසර අමාත්‍යාංශය විසින් 2022 -2030 කාල සීමාවට ජාතික පාරිසරික ක්‍රියාකරී සැලැස්ම සකස් කරයි.
මෙම සැලැස්ම සඳහා ප්‍රතිපත්ති තීරණ ගැනීමට හා මෙහෙයවීමට ජනාධිපති ලේකම් සභාපතිත්වයෙන් යුතු ඒකාබද්ධ පරිසර කමිටුව ස්ථාපිත කීරීමට පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබ්නට් අනුමැතිය හිමි වී තිබෙයි
නව අදහස දක්වන්න