අටමස්ථානාධිපති හිමියෝ දළදා වඳිති | දිනමිණ

අටමස්ථානාධිපති හිමියෝ දළදා වඳිති

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ඊයේ (06) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඩ සිටි කරඬුව වෙත පුෂ්පෝපහාර දක්වා අටපිරිකර පූජා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරත වූ අයුරුයි මේ. මේ අවස්ථාවට දළදා තේවා කටයුතු සිදු කරන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමි, මහා සංඝරත්නය සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහභාගි වූහ.

ඡායාරූපය - සුලෝචන ගමගේ

නව අදහස දක්වන්න