Wednesday, ජනවාරි 25, 2023 - 09:54
ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක්(ATM) යන්ත්‍රයක් කිසියම් පිරිසක් විසින් ඊයේ (24) රාත්‍රී 12.40ට පමණ ගලවා රැගෙන ගොස් ඇත.
පොලිසිය සදහන් කරනුයේ මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව් දෙනෙක් වෑන් රථයකින් පැමිණ ආරක්ෂක නිලධාරියා ගැට ගසා මෙම සොරකම සිදුකර ඇති බවයි.
ගම්පොළ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
නව අදහස දක්වන්න