අභාවයන් | දිනමිණ

අභාවයන්

රොබට් රත්නසේකර (විශ්‍රාමික - ශ්‍රී ලංකා මහ බැංකුව) ගල්කිස්සේ විසූ ඩී. සී. රත්නසේකර මැති - මැතිණියන්ගේ දයාබර පුත්‍රයා වූ,​ නැසීගිය විජිතාගේ දයාබර ස්වාමිපුරුෂයා වූ,​ වරුණ,​ රවින්ද්‍ර (රවී),​ උපුල්,​ ලීලාවතී හා නන්දනීගේ දයාබර පියාණන් වූ,​ චරිමා,​ චාන්දනී,​ චිත්තා,​ අජන්ත වීරරත්න හා නිපුන විමලසුන්දර යන අයගේ මාමණ්ඩිය වූ,​ රනිෂ්කා,​ ප්‍රවින්කා,​ රනුෂ්,​ අංෂලි,​ ලකිඳු,​ ටවිෂි,​ චනුත්,​ බ්‍රත්මි හා තිහංසාගේ සීයා වූ අභාවප්‍රාප්ත රොබට් රත්නසේකර මහතාගේ ආදාහන කටයුතු ගල්කිස්ස ආදාහනාගාරයේදී 8 වන බදාදා සවස 5 ට සිදු කෙරේ. නිවසින් පිටත් වීම සවස 4.30 ට. නො. 10,​ ප්‍රනාන්දු පාර,​ (සමුද්‍රාසන්න පාර) ගල්කිස්ස.
008100

 

නව අදහස දක්වන්න