ලේක්හවුස් ආදී කර්තෘ ඩී.ආර් විජයවර්ධන මැතිතුමාගේ 136 වැනි ජන්ම දින සංවත්සරය | දිනමිණ

ලේක්හවුස් ආදී කර්තෘ ඩී.ආර් විජයවර්ධන මැතිතුමාගේ 136 වැනි ජන්ම දින සංවත්සරය

ඩී.ආර්. විජයවර්ධන මැතිතුමාගේ 136 වැනි ගුණ සමරු පින්කම මේ 18 සහ 19 දෙදින ලේක් හවුස් ආයතනයේදී පැවැත්වේ. 18 වැනි දින රාත්‍රී පිරිත් දේශනය සහ 19 වැනි දින දහවල් දානමය පින්කම සිදු කෙරේ.

නව අදහස දක්වන්න