Thursday, මාර්තු 23, 2023 - 11:00
ටජිකිස්ථානයේ සහ ආජින්ටිනාවේ ප්‍රභල භූ කම්පන 2ක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
ටජිකිස්ථානයට බලපෑ භූ කම්පනය රිච්ටර් පරිමාණයේ ඒකක 5.9ක අගයක් ද ආජන්ටිනාවේ රිච්ටර් පරිමාණ 6.5 ක භූ කම්පනයක් ද සිදු වී තිබෙයි
මෙම භූ කම්පනය උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි
නව අදහස දක්වන්න