Friday, මැයි 26, 2023 - 14:28 පුවත්ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියේ දැනට අවසර දී ඇති ඉන්ධන කෝටාව ඉදිරි මාසවල ඉන්ධන මිල සංශෝධනයේ සිට ඉහළ යන බව වාර්තා වේ. ඊයේ (25) පස්වරුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත. නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න