Tuesday, May 6, 2025
Home » ලේ මාරු කරන යන්ත්‍ර ලෙඩ වීමෙන් රෝගීහු අන­තුරේ

ලේ මාරු කරන යන්ත්‍ර ලෙඩ වීමෙන් රෝගීහු අන­තුරේ

by gayan
July 6, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේ­කෝන්, නුවන් කොඩි­කාර

ගල්ග­මුව, කුලි­යා­පි­ටිය ඇතුළු දිව­යිනේ මහ රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර
(ඩය­ල­සීස් උප­ක­රණ) අක්‍රිය වීමෙන් රෝගීන් මිය යන බව කුරු­ණෑ­ගල දිස්ත්‍රික්
පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (05)
ප්‍රකාශ කළේය.

මේ සම්බ­න්ධ­යෙන් දැඩි අව­ධා­නය යොමු කළ යුතු බවත් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ
පරි­පා­ල­න­යෙහි ප්‍රශ්න­යක් හේතු­වෙන් මෙම අර්බු­දය හට­ගෙන ඇති බවත් ලේ මාරු කරන
යන්ත්‍ර අලු­ත්වැ­ඩි­යාව සඳහා ටෙන්ඩර් කැඳ­වීම් කර තිබුණ ද එම ටෙන්ඩ­ර්වල ප්‍රශ්න
හේතු­වෙන් මාස ගණ­නා­වක සිට අදාළ යන්ත්‍ර සඳහා අවශ්‍ය උප­ක­රණ ලබා ගැනී­මට නොහැකි
වී ඇති බව ද දයා­සිරි ජය­සේ­කර මහතා පැව­සීය.
 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT