Sunday, May 11, 2025
Home » දරුවන්ට වද දුන් PC ඇප දෙන්න කෙනකු නැතිව රක්ෂිත බන්ධනාගාරයට

දරුවන්ට වද දුන් PC ඇප දෙන්න කෙනකු නැතිව රක්ෂිත බන්ධනාගාරයට

by gayan
July 8, 2023 1:00 am 0 comment

සිය දරුවන් කෘෘරත්වයට පත් කළ පොලිස් කොස්තාපල්වරයකුට ඇප තැබීමට කිසිවකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් කෑගල්ල මහාධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බව රඹුක්කන පොලිසිය සඳහන් කළේය.
රඹුක්කන පදිංචිකරුවකු වන මේ කොස්තාපල්වරයාට එරෙහිව පවරා ඇති නඩුව පෙරේදා (6) කැඳවූ අවස්ථාවේ ඔහුට ඇප දීමට කිසිවකු ඉදිරිපත් නොවූ බව අතර, සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඇපකරුවන් ඉදිරිපත් කරන තෙක් බවද පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT