Home » ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි

by chanaka
July 9, 2023 2:55 pm 0 comment

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හරාරේ හිදි අද(09) ආරම්භ විය.

කාසියේ වාසිය දිනාගැනීමට නෙදර්ලන්තය කණ්ඩායම සමත්වූ අතර නෙදර්ලන්තය කණ්ඩායමේ තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටය.

අද දින තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,

පැතුම් නිශ්ශංක
සදීර සමරවික්‍රම
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සහන් ආරච්චිගේ
දසුන් ශානක (නායක)
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
මතීෂ පතිරණ
ඩිල්ෂාන් මධුශංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT