Home » මන්නම්පිටිය බස් අනතුරින් අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම්

මන්නම්පිටිය බස් අනතුරින් අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම්

by yasara
July 10, 2023 10:49 am 0 comment

Mannampitiya bus accident

ඊයේ (09) රාත්‍රියේ මන්නම්පිටිය ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරින් අතුරුදහන් වූවන් සොයා අද පෙරවරුවේ ද නාවික හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙයි

ඊයේ රාත්‍රී 7.30 ට පමණ සිදු වූ මෙම අනතුරින් මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 42 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව රෝහල වෙත ඇතුළත් කර තිබෙයි.

අනතුරට ලක් වූ පෞද්ගලික බස් රථය පොලොන්නරුවේ සිට කාතතාන්කුඩි බලා යමින් සිටියදී මන්නම්පිට්ය කොට්ටඩි පාලම අසල දී මෙම අනතුර සිදු වී ඇත.

එම බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT