Monday, May 5, 2025
Home » භික්ෂු විනය හදන කෙටුම්පත ඉදිරි මාස 2 ඇතුළත

භික්ෂු විනය හදන කෙටුම්පත ඉදිරි මාස 2 ඇතුළත

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්

by gayan
July 11, 2023 1:00 am 0 comment

භික්ෂූන් වහන්සේලාගේ විනය හා ශාසන විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ භික්ෂු කථිකාවක් පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවැසීය.

එහි අවසන් කෙටුම්පත මේ වන විට මහ නාහිමිවරුන්ගේ නිරීක්ෂණය සඳහා ලබා දී ඇති බව ද පැවසූ ලේකම්වරයා ඒ පිළිබඳ මහ නාහිමිවරුන්ගේ අදහස් සහ යෝජනා ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT