994
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් ආර් එස් වික්රමරත්න මහතා ශ්රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්රධානි ලෙස පත් කිරීමට අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව 2023 ජුලි 09 වැනිදා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් ආර් එස් වික්රමරත්න මහතා වෙත නිල වශයෙන් පත්වීම් ලිපිය ප්රදානය කළේය.