Home » මධ්‍යම කඳුකරයට අධික මීදුමක් -රථ වාහන ධාවනයේ දි සැලකිලිමත් වන්න

මධ්‍යම කඳුකරයට අධික මීදුමක් -රථ වාහන ධාවනයේ දි සැලකිලිමත් වන්න

by yasara
July 11, 2023 10:36 am 0 comment

climate issue

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට (11) දින බාධා පැමිණ ඇති බව වාර්තා වෙයි.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් ,හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත් ,අතුරු මාර්ග වලත් ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ධාවනයේදි ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT