410
පාණදුර, වඳුරාමුල්ලේ වටරවුම් පාර, අංක 226, නිවසේ පදිංචිව සිටින එන්. දිනේෂ් චන්දිම ප්‍රනාන්දු වකුගඩු අක්‍රිය වීමෙන් රෝගී තත්ත්වයට පත්ව ඇත. විශේෂඥ වෛද්‍ය නසාර් මහතාගේ අධීක්ෂණය යටතේ වෛද්‍ය සෙව්වන්දි තිලකවර්ධන මහත්මිය විසින් දැනට ප්‍රතිකාර ලබා දෙමින් සිටින අතර, ඉතාමත්ම කඩිනමින් ඔහුට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇත.
වයස අවුරුදු 25 සිට 40 සීමාවේ සිටින අයෙකුගේ වකුගඩුවක් අවශ්‍යව ඇති හෙයින් පින් කැමැති හිමිනමක්, පරිත්‍යාගශීලියෙක් වේ නම් හැකි ඉක්මනින් දුරකතන අංක 070 4415777ට දැනුම් දෙන මෙන් පවුලේ සාමාජිකයෝ හෘදයාංගමව ඉල්ලා සිටිති.