Home » එප්පාවල පොස්පේට් නිලධාරියාට පහර දීමේ සිද්ධිය සමථ මණ්ඩලයට

එප්පාවල පොස්පේට් නිලධාරියාට පහර දීමේ සිද්ධිය සමථ මණ්ඩලයට

by sachintha
July 20, 2023 1:00 am 0 comment

රාජ්‍යය ඇමැති චාමර සම්පත් දසනායක මහතා ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වී සිටින අවස්ථාවේදී එහි විධායක නිලධාරියෙකුට වෙනත් සේවකයෙකු විසින් පහරදීමට අදාළ පැමිණිල්ල එප්පාවල පොලිස් ස්ථානයේදී විභාගයට ගැනීමෙන් අනතුරුව ඊයේ (19) සමථ මණ්ඩලයට යොමු කර තිබේ. මෙතරම් බරපතළ සිද්ධියක් සම්බන්ධව සමථ මණ්ඩලයට යොමු කිරීම සම්බන්ධව තමා සෑහීමකට පත් නොවන බැවින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පහර කෑමට ලක් වූ විධායක නිලධාරිවරයා මාධ්‍යයට පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT