Sunday, May 11, 2025
Home » අත්‍යාවශ්‍ය භාණ්ඩ 328ක ආනයන සීමා ලිහිල් කරයි

අත්‍යාවශ්‍ය භාණ්ඩ 328ක ආනයන සීමා ලිහිල් කරයි

by mahesh
July 21, 2023 1:00 am 0 comment

නුවන් කොඩිකාර

අත්‍යාවශ්‍ය භාණ්ඩ 328ක ආනයන සීමා ඊයේ (20) මධ්‍යම රාත්‍රීයේ සිට ලිහිල් කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මීට පෙරද එලෙස භාණ්ඩ 700ක පමණ ආනයන සීමා ඉවත් කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT